Skip to main content
සරල, විශ්වාසනීය ගාස්තු ක්‍රම

ඔබේ වාහාරයේ වර්ධනයට සරිලන සරල ගාස්තු ක්‍රම

නොමිලේ ආරම්භ කරන්න. සුදානම් වූ විට ඉහළ පැකේජයකට මාරු වන්න. ක්‍රෙඩිට් කාඩ්පතක් අවශ්‍ය නොවේ.

ආරම්භක (STARTER)

Rs 2,900/මාසය

සරල අවශ්‍යතා සහිත ක්ෂුදු සහ කුඩා පරිමාණ වාහාපාර සඳහා.

  • ඉන්වොයිස් 50/මස · අසීමිත මිල කැඳවීම්
  • ලැබිය යුතු ගිණුම් (AR)
  • ගෙවිය යුතු ගිණුම් (AP)
  • අතින් බැංකු සැසඳීම
  • ජංගම යෙදුම · බිල්පත් හා රිසිට්පත් ග්‍රහණය
  • බැංකු ගිණුම් 5 · සේවාලාභී පරිශීලක 1
  • Ledger AI · නොමිලේ ගනුදෙනු 10/මස
නොමිලේ අත්හදා බලන්න
වඩාත්ම ජනප්‍රියය

වර්ධන (GROWTH)

Rs 5,900/මාසය

සේවකයින් සිටින සක්‍රිය කුඩා හා මධ්‍යම පරිමාණ වාහාපාර සඳහා.

  • අසීමිත ඉන්වොයිස් හා මිල කැඳවීම්
  • Ledger AI · අසීමිත
  • තොග හා ඉන්වෙන්ටරි නිරීක්ෂණය
  • පුනරාවර්තන ඉන්වොයිස් හා බිල්පත්
  • බැංකු ගිණුම් 5 · සේවාලාභී පරිශීලකයින් 5
නොමිලේ අත්හදා බලන්න

විශාල පරිමාණ (SCALE)

Rs 9,900/මාසය

අපනයනකරුවන්, බහු-ආයතනික සමාගම් සහ සංකීර්ණ වාහාපාරික ක්‍රියාකාරකම් සඳහා.

  • බහු-මුදල්
  • Ledger AI · අසීමිත
  • තොග හා ඉන්වෙන්ටරි නිරීක්ෂණය
  • අසීමිත බැංකු ගිණුම්
  • SSO · සේවාලාභී පරිශීලකයින් 25
නොමිලේ අත්හදා බලන්න

සියලුම ගාස්තු ශ්‍රී ලංකා රුපියල් (LKR) වලින් වන අතර, අය කිරීම් මාසකව සිදුවේ. වාර්ෂිකව ගෙවීමේදී මාස දෙකක මුදලක් ඉතිරි කරගත හැකා.

ඔබ නැවත විකුණුම්කරුවෙකු හෝ ගිණුම්කරණ ආයතනයක්ද? තොග මිල ගණන් (Wholesale pricing) පිළිබදව විමසන්න →

ඔබේ නොමිලේ අත්හදා බැලීම අදම ආරම්භ කරන්න

Ledger හරහා තම ගිණුම්කරණ සේවාවන් වඩාත් සාර්ථකව ගොඩනගන ආයතන සමග අදම එකතු වන්න. දින 7ක නොමිලේ අත්හදා බැලීමක්, ක්‍රෙඩිට් කාඩ්පතක් අවශ්‍ය නොවේ.

නොමිලේ අත්හදා බැලීම ආරම්භ කරන්න →

දින 7ක් නොමිලේ · ක්‍රෙඩිට් කාඩ්පත් අවශ්‍ය නැත · ඕනෑම වේලාවක අවලංගු කළ හැක