ශ්‍රී ලංකාවට සැබෑවින්ම සුදුසු ගිණුම්කරණ පද්ධතිය.
ද්වීත්ව–ඇතුළත් කිරීමේ ගිණුම්කරණය, ශ්‍රී ලාංකේය බදු අනුකූලතාව සහ තථ්‍ය කාලීන මූල්‍ය වාර්තාකරණය — එකම පද්ධතියක් තුළින්. ගිණුම්කරණ ආයතන සහ ඔවුන් සේවය සපයන පාරිභෝගිකයින් සඳහා නිර්මාණය කර ඇත.
දීන 7ක නොමිලේ අත්හදා බැලීම · ක්‍රෙඩිට් කාඩ්පතක් අවශය නොවේ · පූර්ණ සහය සහිත ආරම්භක සේවාව (White-glove onboarding)
ඉන්වොයිස් for Colombo Traders.
| අංකය | ගනුදෙනුකරු | තත්ත්වය | මුදල |
|---|---|---|---|
| INV-0041 | Samurdhi Holdings | ගෙවූ | Rs 145,000 |
| INV-0042 | Lanka Steel Pvt Ltd | කල් ඉකුත් | Rs 280,000 |
| INV-0043 | Ceylon Textiles Co. | යවන ලද | Rs 92,500 |
| INV-0044 | Keells Super Ltd | කෙටුම්පත | Rs 58,000 |
ආරම්භක ආයතනවලට ලැබෙන වාසි
අපි මෙම නිෂ්පාදනය හැඩගස්වීම සඳහා ශ්‍රී ලාංකේය ගිණුම්කරණ ආයතන කිහිපයක් එකතු කර ගනිමින් සිටිමු. එමගින් ඔබට ලැබෙන වාසි මෙන්න:
ස්ථාවර ගාස්තු ක්‍රමය
ඔබ ලියාපදිංචි වන අවස්ථාවේ ඔබේ ගාස්තුව ස්ථාවර වේ. අපගේ ව්‍යාපාරය වර්ධනය වන විට සහ මිල ගණන් ඉහළ යන විට පවා, ආරම්භක ආයතන සඳහාතම ගෙවන්නේ ඔවුන්ගේ මූල් ගාස්තුව පමණිය.
පූර්ණ සහාය සහිත දත්ත මාරු කිරීම
ඔබගේ වත්මන් පද්ධතියෙන් ගිණුම් සටහන් (chart of accounts), සම්බන්ධතා (contacts) සහ ආරම්භක ශේෂයන් (opening balances) අපිම නව පද්ධතියට මාරු කර දෙන්නෙමු. ඔබට පැතුරුම්පත් (spreadsheets) භාවිත කිරීමට හෝ වෙහෙසීමට අවශ්‍ය නොවේ.
ප්‍රමුඛතා සහාය
පෝලිමවල රැදී සිටීමට සිදු නොවන, ඔබටම වෙන්වූ පාර්භෝගික සහායකයෙකු (dedicated support contact) හිමිවේ. ගැටලු පැය කිහිපයක් ඇතුළත විසඳනු ලැබේ. ආරම්භක ආයතනවලට සාමාන්‍ය පාර්භෝගික සහාය සේවාවන් පිටුපස රදා සිටීමට කිසිවිටෙකත් සිදු නොවේ.
ඔබගේ ගිණුම්කරණ ආයතනයට අවශ්‍ය සියලුම දේ
ශ්‍රී ලාංකේය නීතිමය හා බදු අවශ්‍යතාවලට අනුකූලව නිර්මාණය කරන ලද වෘත්තීය මට්ටමේ ගිණුම්කරණ මෙවලම් – අමතර උපක්‍රම හෝ අඩුපාඩු කිසිවක් නොමැත.
බහු පාර්භෝගික උපකරණ පුවරුව
එක් දසුනකින් සියලුම පාර්භෝගිකයන් කළමනාකරණය කරන්න. එක ක්ලික් එකකින් ගිණුම් අතර මාරු වන්න.
දෙගුණ සටහන් ලෙජරය
සැබෑ ජර්නල. සැබෑ වාර්තා. සෑම විටම නිවැරදියි.
බැංකු සැසදීම
සැබවින්ම ක්‍රියාත්මක වන බැංකු දත්ත ආනයනය. බුද්ධිමත් යෝජනා මගින් බැංකු ප්‍රකාශන පහසුවෙන් සැසදීම.
ඉන්වොයිස් සහ බිල්පත්
ස්වයංක්‍රීය මතක් කිරීම් (reminders) සහිත සම්පූර්ණ ලැබිය යුතු/ගෙවිය යුතු ගිණුම් (AR/AP) කළමනාකරණය.
IRD සහ VAT නීතිමය අනුකූලතාව
VAT, APIT, EPF/ETF — වෙනම එකතු කළ ඒවා නොව පද්ධතිය තුළටම අන්තර්ගත කර ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) ඉදිරිපත් කළ හැකි වාර්තා ස්වයංක්‍රීයව සෑදේ.
බහු විදේශ මුදල් භාවිතය
රුපියල් (LKR), ඩොලර් (USD) හෝ ඕනෑම මුදල් ඒකකයකින් ගනුදෙනු කරන්න. විදේශ විනිමය ලාභ/අලාභ ස්වයංක්‍රීයව ගණනය කෙරේ.
මූල්‍ය වාර්තා
ලාභ අලාභ ගිණුම, ශේෂ පත්‍රය, පිරික්සුම් ශේෂය, මුදල් ප්‍රවාහ වාර්තා — සැබෑ වේලාවෙන්ම (real-time).
පාර්භෝගික ද්වාරය
පාර්භෝගිකයන්ට ඔවුන්ගේ ගිණුම් පොත් බලා ගැනීමට පමණක් (read-only) ප්‍රවේශය ලබා දෙන්න.
වැටුප් පත්‍රිකා කළමනාකරණය
එක් එක් වැටුප් වටය සඳහාම APIT, EPF, සහ ETF ගණනය කෙරෙන ශ්‍රී ලාංකීය වායවස්ථාපිත වැටුප් පද්ධතිය. පඩි පත් (payslips) සෑදීම සහ සේවක ස්වයං-සේවා පහසුකම් ඉදිරියේදී එකතු වනු ඇත.
දැනට මුල් අවදියේ ප්‍රවේශය (early access) සඳහා පමණක් විවෘතයි
අපි තෝරාගත් ශ්‍රී ලාංකේය ගිණුම්කරණ ආයතන එකතු කර ගනිමින් සිටිමු. ඔබගේ අත්හදා බැලීමේ කාලයෙන් පසු සෑම ආයතනයකටම ගැළපෙන සරල ගාස්තු ක්‍රමයක් – භාවිත කළ හැකි පූර්ණ නිෂ්පාදනයක් සහ ඔබගේ අදහස් (feedback) ලබා ගැනීමට බලාපොරොත්තු වන කණ්ඩායමක්.
කෙරෙඩිට් කාඩ්පතක් අවශ්‍ය නොවේ · සාමාන්‍යයෙන් එක් වැඩකරන දිනයක් ඇතුළත ප්‍රතිවාර දක්වයි
ඔබගේ ගිණුම්කරණ ආයතනය නවීකරණය කිරීමට සූදානමිද?
අපි දැනට ශ්‍රී ලාංකේය ගිණුම්කරණ ආයතන එකතු කර ගනිමින් සිටිමු. මුල් අවධියේ ප්‍රවේශය (early access) සඳහා දැන්ම ඉල්ලුම් කරන්න.
මුල් අවධියේ ප්‍රවේශය සඳහා ඉල්ලුම් කරන්න →ආරාධනාවලින් පමණිය · සාමාන්‍යයෙන් එක් වැඩකරන දිනයක් ඇතුළත ප්‍රතිවාර දක්වයි